CLOSE

විදෙස්

බංග්ලාදේශයේ විරෝධතා උත්සන්න වෙයි : අන්තර්ජාල සබඳතා අත්හිටුවයි

රජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීමට බ්‍රහස්පතින්දා (18) දින පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

Read More

ට්‍රම්ප්ට වෙඩි වදියි : ප්‍රහාරකයා මරුට

පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

නායයාමකින් බස් දෙකක් ගඟකට පෙරලී 60ක් අතුරුදහන්

නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයේ මාර්ගයක් නායයාමෙන් එහි ගමන්ගත් බස් රථ දෙකක් ගංගාවකට පෙරලීම නිසා අවම වශයෙන් 60 දෙනකු අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

බිම්ස්ටෙක් රටවලට ඉන්දියාවෙන් ඉල්ලීමක්

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව ශක්තීන්, සම්පත් මෙන්ම නැවුම් කැපවීමක් ඇති කරගත යුතු බව ඉන්දියාව විසින් රටවල් හතකින් යුත් බිම්ස්ටෙක් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

පුරුෂ සියදිවි නසාගැනීම් ඉහළ යාම ගැන දේශපාලකයෙක් කාන්තාවන්ට දොස් නගයි

ස්ත්‍රියගේ භූමිකාව සමාජය තුළ ක්‍රමයෙන් ප්‍රමුඛස්ථානයට පත්වීම පුරුෂයින්ගේ සියදිවි නසා ගැනීම්වලට හේතුවන බවට දකුණු කොරියානු දේශපාලකයෙක් සිදු කළ භයානක සහ සනාථ කළ නොහැකි අදහස් දැක්වීම එරට තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Read More

රුසියා ප්‍රහාරවලින් යුක්රේන ළමා රෝහලක් විනාශයට

යුක්රේ‍නයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් ළමා රෝහලක් විනාශ වී තිබේ.

Read More