පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළි වැඩි කිරීමේ සටනට ජපාන අගමැතිනිය එක්වෙලා
ජපාන පාර්ලිමේන්තුවේ ඉහල යන කාන්තා නියෝජනයට ගැලපෙන පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළි ගණන ඉහල දමන මෙන් පෙත්සම් ඉදිරිපත් කර ඇති කාන්තා මන්ත්රීවරියන් 60 දෙනා අතර එරට අගමැතිනි සනේ ටකයිචි සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.