ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30ක අමෙරිකානු තානාපතිවරුන් යළි කැඳවයි
මෙරට අමෙරිකානු තානාපතිවරිය ඇතුළු රටවල් කිහිපයක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් යළි කැඳවීමට ට්‍රම්ප් පාලනාධිකාරිය තීරණය කර තිබේ.


