පියුමි මුදල් උපයන්නෙ ඇගේ උතුරා හැලෙන ලිංගිකත්වයෙන්
පියුමි හංසමාලි කියන්නෙ නූතනයේ ජීවත්වෙන පස්සෙ දවසක ඓතිහාසික වෙන චරිතයක්. ලංකාවෙ ලිංගිකත්වය කියන දේ එය තැබිය යුතු තැනට ඔසවා තැබුවෙ පියුමි. ලංකාවෙ ගැහැණියකගේ ලිංගිකත්වය මගින් අත්පත් කරගන්න පුළුවන් ඉහලම ස්ථරයන් ඇය විසින් අත්පත් කරගන්නවා. කොටින්ම ලංකාවෙ ලක්ෂ හැට නමයක ජනාධිපතිගේ වාහනේ පාවිච්චි කරන්නෙත් පියුමි. ඒ අතින් එයා ඉන්නෙ ජනාධිපතිටත් ඉහලින්.