ඔලිම්පික් සමාප්ත උළෙලේ දී ටොම් කෲස් ගෙන් පිම්මක්
හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් ඉරිදා (11) රාත්‍රියේ පැවති 2024 පැරිස් ඔලිම්පික් සමාප්ති උත්සවයේදී Stade de France ක්‍රීඩාංගනයේ වහලයේ සිට කඹයක ආධාරයෙන් පහතට පනිමින් ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කරන අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.