පුවත්

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අබියස

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අබියස

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට ඊයේ (08) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් මොකද වෙන්නේ?

අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

Read More

ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනෙක් වෙඩි තබා මරා දැමේ

ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ දී ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ඊශ්‍රායල බලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 263කට සීමා වෙයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දී කඩුලු 5කට ලකුණු 211ක් ලබා සිටිය දී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය.

Read More

තලතා රනිල් ගේ වේදිකාවට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල තීරණය කර තිබේ.

Read More

ඡන්ද පත්‍රිකා බෙදූ තැපැල් සේවකයකුට පහරදීමක්

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්සේවකයකුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති බැවින් අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම බෙදා හැරීම් සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Read More

රනිල් ITAK නායක මාවෙයි සේනාධිරාජා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි ITAK පක්ෂ නායකයා ගේ නිවසේදී අද (7) පස්වරුවේ සිදුවිය.

Read More

සෙලීනා දැන් බිලියනපතිනියක්

බාර්නි ඇමරිකානු ළමා ටෙලිකතා මාලාවේ සහ ඩිස්නි නාලිකාවේ ළමා තරුවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායිකා සහ හොලිවුඩ් නිළි සෙලීනා ගෝමස් "බ්ලූම්බර්ග්" තරු බිලියනපතියන්ගේ දර්ශකයට ඇතුලත් වී තිබෙනවා.

Read More