පුවත්

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ නියෝජිත පිරිසක් අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ජනපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

Read More

ඡන්දේ දාන්න තාවකාලික හැඳුනුම්පතක්

2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

Read More

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අබියස

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයට ඊයේ (08) තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියේය.

Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් මොකද වෙන්නේ?

අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

Read More

ඊශ්‍රායල් ජාතිකයින් තිදෙනෙක් වෙඩි තබා මරා දැමේ

ජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ දී ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ඊශ්‍රායල බලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 263කට සීමා වෙයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දී කඩුලු 5කට ලකුණු 211ක් ලබා සිටිය දී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය.

Read More

තලතා රනිල් ගේ වේදිකාවට

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල තීරණය කර තිබේ.

Read More

ඡන්ද පත්‍රිකා බෙදූ තැපැල් සේවකයකුට පහරදීමක්

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්සේවකයකුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More