පුවත්

''ෆිල්ම්ස් ශ්‍රී ලංකා'' නමින් නියාමන ආයතනයකට කැබිනට් අනුමැතිය

''ෆිල්ම්ස් ශ්‍රී ලංකා'' නමින් නියාමන ආයතනයකට කැබිනට් අනුමැතිය

යෝජිත "ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව" වෙනුවට "Films Sri Lanka" යන නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොරෝනා සිරුරු ආදාහනය කළාට රජය සමාව අයදියි

COVID - 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

අක්ෂි රෝහලේ වැඩ වර්ජනය අවසන්

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන 8 සිට ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.

Read More

බංග්ලාදේශ රජයට එරෙහි UAE හිදී විරෝධතා පැවැත්වූ 57ක් හිරේට

තම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.

Read More

ඡන්ද අල්ලස් දඩය රු: මිලියනය දක්වා ඉහළ නංවන්න යයි

මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ.

Read More

කොළඹ 7 ත්‍රිවිල් රථයක් තුළ කපා කොටා ඝාතනය කළ සිරුරක්

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

Read More

අනුර, ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුවෙයි : ජනාධිපතිවරණය ගැනත් කතාවෙයි

ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුගේ යොශිෆුමි අතර හමුවක් අද (22) පස්වරුවේ සිදුව තිබේ.

Read More

ගුරු වෘත්තීය ගැටළු දෙකකට රජයෙන් විසඳුම්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්‍රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

Read More

බංගලාදේශ විරෝධතා: ආසියාවේ බලවත් ම කාන්තාවක වන ෂෙයික් හසීනාට සිසුන් අභියෝගයක් වුණු අයුරු

වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.

Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් : ශ්‍රී ලංකා පිළ දෙවැනි ජයත් සමරයි

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (22) සමත් විය.

Read More