මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන ඊයේ (4) එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read Moreබංග්ලාදේශ පොලිසිය සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් වර්ධනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබේ.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක ව්ශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreසිය සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස නීතිඥ දිලිත් ජයවීර නම් කරන බව සර්වජන බලය සන්ධානය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබීය.
Read Moreමුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ලබා දෙන බව එම පක්ෂය අද (04) ප්‍රකාශ කරනු ලැබීය.
Read Moreමේ සටහන ලියන්නේ කුමුදු කුමාරසිංහගෙ "කොළඹ මතක 2" ලයිව් බලන් ඉඳලා ඉවර වෙච්ච හැටියේ. එතනට භෞතිකව ආපු කට්ටිය මේ මොහොතේ බටර් කේක් කට්ලට් කාලා තේ එකක් බිබී කයියක් ගහනවා ඇති. සමහරු රෑට සෙට් වෙයි. මාත් හවස් වෙලා තනියම පොඩි අඩියක් ගගහ කුමුදු මතක කියවනවා. මේ ලියන්නෙ ඊට කලින්.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය අද (04) කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.
Read Moreමැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
Read Moreසර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන වග අද (4) පස්වරු 3ට එම සන්ධානය විසින් පවත්වනු ලබන සමුළුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read More'එතෙර අපි' නැමැති සංවිධානය මගින් කුවෙට්හි දී පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.
Read More