නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින දිනය මෙන්න
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසයි.
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreමානුෂීය ධනවාදයත් සමාජ ප්රජාතන්ත්රවාදයත් එකට එක් කරගෙන රටක් ලෙස අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් තුළින් අප රට සෞභාග්‍යය සම්පන්න රටක් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් බවට පත්කර එහි ප්රතිලාභ සමානාත්මතාව තහවුරු වන ආකාරයට සැවොම බෙදාගත් ආර්ථිකයක් කරා කණ්ඩායම සමග යා හැකි බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසීය.
Read Moreරටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසයි.
Read Moreජාතික ජන බලවේගය රජයක් යටතේ ඉතිහාසයේ පළමු වතාවට සියලු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreදමිළ සංස්කෘතිය රකින නමුත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමක් සිදු නොකරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreපවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට (අගෝස්තු 22) බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය අවසානයේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 236ක් පමණි.
Read Moreමැතිවරණ ආරවුල් ගැන දැනුම්දීම සඳහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
Read Moreරටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල අද (21) සිය ධුරයෙන් ඉවත්වීමෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ කරු පරණවිතාන පත්කෙරෙනු ඇති බව වාර්තා වේ.
Read More