බදු ගැන හෙළිදරව්වක් හෙට (26)
බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද පස්වරු 02ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත යි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය.
Read Moreජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
Read Moreඋණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්වයන්ට ලබාදෙන වේදනානාශක, ප්‍රතිජීවක ඇතුළු ඖෂධ 156ක් රට තුළ භාවිතය තහනම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබේ.
Read Moreසුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
Read Moreඉන්දියාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් වන මලයාලම් සිනමාවේ ජරාජීර්ණ අන්ත හෙළිකරන මතභේදාත්මක වාර්තාවක්, එරට සිනමා කර්මාන්තය පිළිබඳ ප්‍රතිරූපය උඩුයටිකුරු කර තිබේ.
Read Moreසමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල ට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.
Read Moreඅගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රොගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Read More