රුසියානු සිනමාපට නරඹන්න ඉඩක්
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් මස 27 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා දින 10 ක් පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 25වන වරටත් සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.