මෙරට ආපදා මරණ තවත් ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ඇති එකම අභියෝගය රජය නොව ජනතාව සුඛිත මුදිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (28) අනුරාධපුර පූජා භූමියේ ආගමික වතාවත්වලට එක් වීමෙන් අනතුරුවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ අනුරාධපුරයේ අටමස්ථානය වන්දනාමාන කිරීමට එක්වු අතර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කලේ අපරාධ මැඩපැවැත්වීම සඳහා රජයට සහයෝගය ලබාදෙන බව යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.