කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක ශ්රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු පන්දුවාර 20යි 20 ක්රිකට් තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩයම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
අයර්ලන්තයේ ඩබ්ලින්හිදි පැවැත්වුණු තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කරනු ලැබීය.
ලකුණු 146ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා තරගය ජයග්රහණය කළේය.
එහිදී කැපී පෙනෙන පිති හරඹයක නිරත වූ ශ්රී ලංකා ක්රීඩිකා හර්ශිතා සමරවික්රම පන්දු 45ක දී ලකුණු 86ක් රැස් කරමින් ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණය කරා මෙහෙයවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.