මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.
15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ නායකත්ව යළිත් වරක් ෂායි හෝප් වෙත හිමිව ඇත.
දෙරට අතර එක්දින තරගාවලිය ජුනි 03 වනදා සිට ජුනි 08 වනදා ජැමෙයිකාවේ සබීනා පාර්ක් හිදී පැවැත්වීමට නියමිතයි.
බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය පහතින්,
ෂායි හෝප්, ඇකීම් ඔගස්ටේ, ජෝන් කැම්බල්, කිසි කාර්ටි, රොස්ටන් චීස්, මැතිව් ෆෝඩ්, ජස්ටින් ග්රීව්ස්, ශිම්රන් හෙටීමය, අමීර් ජංගු, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, ගුඩ කේෂ් මෝටි, ෂෆේන් රර්දර්ෆඩ්, ජේඩන් සීල්ස්, ෂමර් ස්ත්රින්ගර්
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්රිකට් ආයතනය දැනුම් දෙයි.