කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ පැවති පළමු තරගය කඩුලු 7කින් ජය ගැනීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මේ දක්වා 20-20 තරග 8කට ක්‍රීඩා කර තරග 5ක් ජයගත් අතර තරග 3ක් පරාජයට පත්වුණි.
බංග්ලාදේශ කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මෙලෙස ජාත්‍යන්තර 20-20 තරගයකට එක්වන්නේ පළමු වරටයි.
අද පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා නිවේදනය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.