දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ක්
ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
ශ්‍රී ලංකාවේ දිනකට නව පියයුරු පිළිකා රෝගීන් 15 ක් පමණ හදුනාගන්නා බවත් පියයුරු පිළිකා නිසා දිනකට තිදෙනෙකු පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබේ.
Read Moreමෙරට මී උණ රෝගය පැතිරීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreකාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
Read More2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබේ.
Read Moreඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන් තොටුපෙළේ මෙහෙයුම් නවතා දැමීම නිසා ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් සියල්ල ලබන 7 වැනිදා දක්වා අවලංගු කර ඇතැයි ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ.
Read Moreතම පාර්ශ්වය ඩොලර් බිලියන ගණනක මුදල් උගන්ඩාව ඇතුළු රටවල සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර දිසානායක ට අභියෝග කර තිබේ.
Read Moreඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මහකොමසාරිස්වරුන් සහ කියුබා, ජපාන හා චීන තානාපතිවරුන් අද (02) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්විය.
Read Moreඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයිශංකර් එළඹෙන 4 වනදා මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read More