පුවත්

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන දීමට ජනපති උපදෙස්

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන දීමට ජනපති උපදෙස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කෙරේ

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව පවසයි.

Read More

හිටපු දේශපාලකයෝ 50ක් පමණ මැතිවරණ සටනින් ඉවතට

ජාතික තලයේ දේශපාලකයෝ විශාල පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

Read More

අගමැති, ඇමති ඡායාරූප භාවිතය ගැන දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතු බව දැනුම් දී තිබේ.

Read More

ශානි අබේසේකරට ඉහළ තනතුරක්

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිර්දේශයද ලැබී ඇත.

Read More

හයිලෙවල් මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි

මේ වනවිට පවතින තද වැසි තත්ත්වය නිසා කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.

Read More

ජාතික ලැයිස්තු ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ලැයිස්තුව හෙට(11) මධ්‍යහන 12.00 ට පෙර ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අජිත් නිවාඩ් ඇතුළු සිව්දෙනෙකුට අධිචෝදනා පත්‍ර භාරදෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.

Read More