Breaking: හමාස් නායකයා ඉරානයේදී ඝාතනය කෙරේ
හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරයි.
හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරයි.
බංග්ලාදේශයේ ඇවිලී ගිය විරෝධතා නිසා සියගණනකගේ දිවි අහිමිව ගොස් තිබිය දී ඒ සම්බන්ධයෙන් කිසිදු අනුකම්පාවක් නොදැක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා, විරෝධතා නිසා හානියට පත්වූ දුම්රිය ස්ථානයක් දැක කඳුළු හෙලීම බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වී තිබේ.
Read Moreනේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreතම රටේ රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරෝධතා පැවැත්වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණයක් විසින් දීර්ඝ සිරදඬුවම් නියම කර තිබේ.
Read Moreඩිමොක්‍රටික් පක්ෂ ජනපතිවරණ අපේක්ෂක ලෙස උපජනපතිනි කමලා හැරිස් නම් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ.
Read Moreදින ගණනාවක් පුරා ඇවිලී යන කෝලාහල හේතුවෙන් බංග්ලාදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන, රෝහල් සහ ගුවන් සේවා ඇතුළු ලොව පුරා රටවල් රැසක ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසිසුන් සහ පොලිසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පැවතීම නිසා මුළු බංග්ලාදේශයටම අධි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
Read Moreරජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීමට බ්‍රහස්පතින්දා (18) දින පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
Read Moreපෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read Moreනේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයේ මාර්ගයක් නායයාමෙන් එහි ගමන්ගත් බස් රථ දෙකක් ගංගාවකට පෙරලීම නිසා අවම වශයෙන් 60 දෙනකු අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreබෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නව ශක්තීන්, සම්පත් මෙන්ම නැවුම් කැපවීමක් ඇති කරගත යුතු බව ඉන්දියාව විසින් රටවල් හතකින් යුත් බිම්ස්ටෙක් සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
Read More