මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
තුර්කියේ බොලු හි සීත ක්‍රීඩා සඳහා වෙන්වූ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහල් 12 කින් යුත් ග්‍රෑන්ඩ් කාර්ටාල් හෝටලයේ එරට වේලාවෙන් පෙරවරු 3.47ට පමණ ගින්න හටගෙන ඇති අතර, නිවාඩු කාලයක් බැවින් පුද්ගලයින් 234 දෙනෙකු එහි නවාතැන් ගෙන සිට ඇත.
ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. හෝටලයේ ජනේලවලින් පැනීමෙන් අවම වශයෙන් දෙදෙනෙකු මිය ගිය බව තුර්කි වාර්තා පවසයි.
හෝටලයේ සිව්වන මහලේ අවන්හල් කොටසේ ගින්න හටගෙන ඉහළ මහල්වලට පැතිර ගොස් ඇති බව මූලික වාර්තාවලින් පෙනී යන්නේ යැයි බොලු ආණ්ඩුකාර අබ්දුලාසීස් අයඩින් පැවසීය.
මුදා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු වන අතර, ගිනි නිවීම සඳහා හදිසි සේවා මගින් පුද්ගලයින් 267 දෙනෙකු යොදවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.