ගාසා තිරයේ සටන් විරාමය රැවටිල්ලක් විතරයි - හමාස්
ඊශ්‍රායල-ගාසා සටන් විරාම ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳ යෝජනා හුදෙක් රැවටිල්ලක් පමණක් බව හමාස් සංවිධානය පවසයි.
ඊශ්‍රායල-ගාසා සටන් විරාම ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳ යෝජනා හුදෙක් රැවටිල්ලක් පමණක් බව හමාස් සංවිධානය පවසයි.
නේපාලයේ එවරස්ට් ප්‍රදේශයේ පිහිටි ෂර්පා ගම්මානයක් අයිස් ගංවතුරකට යටවී ඇති බව බලධාරීහු පවසති.
Read Moreඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියකට ලිංගික අඩන්තේට්ටම් සිදුකර මරා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreග්‍රීසියේ ඇතෑන්ස් ආශ්‍රිතව පැතිර යන දරුණු ලැව්ගිනි තත්වයක් නිසා පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
Read Moreඋගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreදකුණු අප්‍රිකානු රූ රැජින කිරුළු පළන් පළමු බිහිරි කාන්තාව බවට 28 හැවිරිදි ''මියා ල රූ'' පසුගියදා පත්වුණා ය.
Read Moreඅවතැන් පලස්තීන ජාතිකයින්ට නවාතැන් සපයන පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් 80 දෙනකු පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreබ්‍රසීලයේ සාවෝපාවුලෝ හි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසුනඛයින් විශාල ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට ලක්කළ බවට පිළිගත් ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කිඹුල් විශේෂඥයකු ඕස්ට්‍රේලියාවේ දී වසර 10ක් සහ මාස 5ක කාලයකට සිරගත කර තිබේ.
Read Moreජපානයේ කියුෂු දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.1 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තාවීමෙන් පසු, බ්‍රහස්පතින්දා (8) පස්වරුවේ කියුෂු සහ ෂිකෝකු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreටෙහෙරානයේදී ඝාතනය කරන ලද ඉස්මයිල් හනියේ වෙනුවට හමාස් සංවිධානයේ නව සමස්ත ප්‍රධානියා ලෙස යෙහ්යා සින්වර් නම් කර තිබේ. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා නුවර දින දෙකක් පුරා පැවති දීර්ඝ සාකච්ඡා වලින් පසුව ය.
Read Moreඅග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
Read More