පුවත්

මැදපෙරදිග අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ඉරානයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ප්‍රහාර එල්ලකර තිබේ.

Read More

තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්

ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

Read More

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව සැකකරුවන් 14ක් මෙරටට

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

Read More

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට අලුතින් වචන 11ක්

ආබාධ සහිත පුද්ගලයන් හැඳින්වීමට යොදාගන්නා ඇතැම් ව්‍යවහාරික වදන් හේතුවෙන් ඔවුන් සමාජය ඉදිරියේ දැඩි අපහසුතාවලට මුහුණ දෙන අතර මේ නිසා ඔවුන් හැඳින්වීම සඳහා ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ සභාව හා මහලේකම් කාර්යාලය විසින් පත් කරනු ලැබූ අනු කමිටුවක් විසින් පාරිභාෂිත වචන මාලාවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

Read More

ලංවිම වෘත්තීය සමිති හෙට වැඩ වරයි?

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

ඩේසි ෆොරස්ට් නඩුවකින් නිදහස්

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

Read More

ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය මාර්තු 03 එළියට

විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Read More

අඩු ආදා­ය­ම්ලාභි නිවාස වැඩසටහනට මිලියන 1500ක්

‘තම­න්ගේම තැනක් – ලස්සන ජීවි­ත­යක්’ තේමා­වෙන් අඩු ආදා­ය­ම්ලාභි පවු­ල්ව­ලට තමන්ගේ නිවාස ඉදි­කර ගැනී­මට ආධාර ලබා­දීමේ වැඩ­ස­ට­හන යටතේ දිස්ත්‍රික්ක 13ක ප්‍රති­ලා­භීන් සඳහා චෙක්පත් ප්‍රදා­නය කිරීම හෙට (25) සිදු කෙරේ.

Read More

පන්නිපිටිය ආසන්නයේ මාරක අනතුරක් - අයෙක් මරුට

Update : 2.25 PM හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙම රිය අනතුරින් මේ වන විට දෙදෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූවන් හෝමාගම සහ කළුබෝවිල රෝහල්වල ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බවටයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.

Read More