පුවත්

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරගය අද (16)

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.

Read More

නීතිඥ සංගමයේ සියලු නීතිඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවතට

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

Read More

කුෂ් කිලෝ 16ක් සමඟ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දු - පාකිස්තාන ලෝක කුසලාන ගැටුම අද - තරගය සඳහා විශේෂ ආරක්ෂාවක්

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියල්ලන්ගේ අවධානය දිනූ ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

Read More

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ

ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයත් සමග නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

Read More

අකුරේගොඩ වෙඩි තැබීම විමර්ශනයට කණ්ඩායම් 10ක් - සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහය පතයි

තලංගම, අකුරේගොඩ වෙඩි තැබීම පිළිබඳ විමර්ශනයට පොලිස්පති නියමයෙන් විමර්ශන කණ්ඩායම් 10ක් යෙදවා ඇතැයි පොලිසිය පවසයි.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔබේ ජංගම දුරකථනය නැති වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග පොලිසිය කියයි

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

Read More

තීරණාත්මක බංග්ලාදේශ මහ මැතිවරණය අද (12)

බංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.

Read More

අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.

Read More