පුවත්

ඉදිරි මැතිවරණ සඳහා පෙරටුගාමී පක්ෂයෙනුත් සන්ධානයක්

ඉදිරි මැතිවරණ සඳහා පෙරටුගාමී පක්ෂයෙනුත් සන්ධානයක්

ඉදිරියේ දී පවත්වන මැතිවරණ වලදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ හා අරගලයේ සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල එකතුවෙන් පිහිටුවා ගන්නා සන්ධානයකින් ඉදිරිපත් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

සති දෙකකින් එළියට එන මෙරට බලගතුම සන්ධානය ගැන හෙළිදරව්වක්

රට ගොඩනගන ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය ගැන තව සති දෙකකින් සියලු දෙනාට දැන ගත හැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

Read More

අයි.එම්.එෆ් පොරොන්දු ඉටුකරන්න ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

Read More

ගුණතිලක රාජපක්ෂ ට පහරදුන් සිද්ධිය ගැන ප්‍රකාශ සටහන් කරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔලිම්පික් වරම් සොයා යන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.

Read More