පුවත්

ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇත.

Read More

පියුමි ගේ වත්කම් ගැන විමර්ශන

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

පුටින්, කිම් රවුම් ගහපු හැටි එළියට

වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කොරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක්' තෑගි කළේය.

Read More

වාහන 658ක් ආගිය අතක් නෑ

මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

මාංශ භක්ෂක බැක්ටීරියා ආසාදනය ගැන මෙරටට පණිවිඩය​ක්

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Read More

‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘

ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී සඳහන් කළාය.

Read More

උතුර සහ නැගෙනහිර පළාත් වලින් ඉවත් කළ හමුදා කඳවුරු මොනවා ද?

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී 2024 වර්ෂයට වසර 15 ක් ගතව තිබේ. වසර ගණනාවක සිට උතුර සහ නැගෙනහිර ජනතාවගේ මෙන්ම උතුරේ දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ ඉල්ලීමක්ව පැවතියේ ආරක්ෂක අංශ සතුව ඇති උතුර සහ නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට මුදා හැරීමය. කෙසේ වෙතත් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් හමුවේත් වසර 15 ක් පුරා අතිශය මන්දගාමීව පැවති මෙම ක්‍රියාදාමය හදිසි පිබිදීමකින් මේ වන විට සිදුවෙමින් ඇත.

Read More

පනස් අටදාහකට ද්විත්ව පුරවැසිභාවය

පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More