මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්රීඩා ශූරතාවලියේ දී (2024 World Masters Athletics Championships) කාන්තා වයස අවුරුදු 40-44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙනන් රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.
එම ඉසව්වෙන් ඇය මීටර් 5.24 දක්ෂතාවයක් දක්වා තිබුණි.
පසුගිය අගෝස්තු 13 සිය 25 වනදා දක්වා මෙම මාස්ටර්ස් තරගාවලිය පැවැත්වුණි.
ඊට රටවල් 119ක ක්රීඩක ක්රීඩිකාවන් සහභාගී විය.
එම තරගාවලිය සඳහා ශ්රී ලංකාවෙන් 14 දෙනෙක් එක්වී තිබුණි.
ලෝක මාස්ටර්ස් මලල ක්රීඩා ශූරතාවලිය වයස අවුරුදු 35 හෝ ඊට වැඩි මලල ක්රීඩකයින් සඳහා පැවැත්වෙන්නකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.