බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී (2024 World Masters Athletics Championships) කාන්තා වයස අවුරුදු 40-44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙනන් රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.
එම ඉසව්වෙන් ඇය මීටර් 5.24 දක්ෂතාවයක් දක්වා තිබුණි.
පසුගිය අගෝස්තු 13 සිය 25 වනදා දක්වා මෙම මාස්ටර්ස් තරගාවලිය පැවැත්වුණි.
ඊට රටවල් 119ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය.
එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 14 දෙනෙක් එක්වී තිබුණි.
ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලිය වයස අවුරුදු 35 හෝ ඊට වැඩි මලල ක්‍රීඩකයින් සඳහා පැවැත්වෙන්නකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.