කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
සත්කාරක අයර්ලන්ත සහ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ක්රිකට් තරගයේ ජය ලබාගැනීමට අයර්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට සමත් විය. ඒ ලකුණු 15කිනි.
ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.
බෙල්ෆාස්ට්හිදී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට පන්දුවාර 48කට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240ක් පමණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.