මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සත්කාරක අයර්ලන්ත සහ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ක්රිකට් තරගයේ ජය ලබාගැනීමට අයර්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට සමත් විය. ඒ ලකුණු 15කිනි.
ඒ අනුව තරග 03කින් යුත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායමට හැකිවිය.
බෙල්ෆාස්ට්හිදී පැවති මෙම තරගයේ අයර්ලන්තයෙන් හිමි වූ ලකුණු 256ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට පන්දුවාර 48කට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 240ක් පමණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.