හිටපු ඇමතිවරු භාවිත කළ නිල නිවාස 27 ක් රජයට
හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාසවලින් 27ක් යළි රජයට පවරා ගෙන තිබේ.
හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාසවලින් 27ක් යළි රජයට පවරා ගෙන තිබේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
Read Moreදේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වව්නියාවේදි අද (10) පැවසීය.
Read Moreඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreමහ මැතිවරණයේ ප්රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.
Read Moreඅම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read Moreඑළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ ජන්ද විමසීම වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreමාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පුද්ගලයන් 364ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අපේක්ෂකයින් 11 දෙනෙක් සහ ආධාරකරුවන් 356 දෙනෙක්ද ඇතුළත් බවත් නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව පවසයි.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙයි.
Read Moreපුද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින් ට ලබාදී ඇති ගිනිඅවි සහ පතොරම් ආපසු භාරදීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවසීය.
Read More