රනිල් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇපමුදල් තැන්පත් කර තිබේ.
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඇපමුදල් තැන්පත් කර තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ වෙත නීති උපදෙස් ලැබී ඇත.
Read More2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඉන්දියාව සමඟ මෙරට සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙමින් ඉදිකිරීමට නියමිත පාලම හරහා මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක බවසයි.
Read Moreසින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
Read Moreමෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ.
Read More