මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
මුල් භූමිකම්පාව නිසා, මධ්‍යම සුලවේසි පළාතේ අගනුවර වන 400,000 ක් පමණ ජනතාවක් වෙසෙන පලු නගරයේ, මිනිත්තුවකට වඩා වැඩි කාලයක් දැඩි කම්පනයක් ඇති විය.
ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
මුල් භූමිකම්පාව පලු සිට නැගෙනහිර-ගිනිකොන දෙසින් කිලෝමීටර් 43 ක් (සැතපුම් 27) දුරින් කේන්ද්‍රගත වී ඇති අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6) පමණ ගැඹුරකින් හටගෙන ඇති බවයි. පසු කම්පනය රික්ටර් මාපකයේ 5.2 ක් විය.
සුනාමි අවදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.