මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර Dweila හි පිහිටි ග්‍රීක ඕතඩොක්ස් පල්ලියකට ඇතුළු වූ පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය අඩංගු කබායක් පුපුරවා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ප්‍රහාරකයා IS සටන්කාමීන් සම්බන්ධතා ඇති අයෙකු බවට පැවසෙන නමුත් ප්‍රහාරයේ වගකීම ඔවුන් මෙතෙක් බාරගෙන නොමැත.
දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩුණු වීදුරුවලින් ආවරණය වූ ආසන සහ බිත්ති පුරා ලේ විසිරී තිබූ ආකාරය පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දක්නට ලැබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.