මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
බීජිං හි අද (3) පැවති හමුවෙන් පසු රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටාස් මාධ්‍ය ආයතනය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරන්නේ රුසියානු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුව පැය 2කට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු බවයි.
රුසියානු පාර්ශවයට සහය දක්වමින් යුක්රේනයේ සටන් වැද සිටින සිටින උතුරු කොරියානු හමුදා භටයන් වෙනුවෙන් ජනපති පුටින් එහිදී උතුරු කොරියානු නායකයාට සිය ස්තුතිය පුද කර තිබේ.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන අනුස්මරණ උත්සවය අද(03) චීනයේ බීජිං අගනුවර ටියැන්ඇන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්වුණු අතර ඊට එක්වුණු දෙරටේ නායකයන් ගේ හමුව ද ඒ අතරවාරයේ දී පැවැත්වුණි.
උතුරු කොරියානු නායකයා ලෝක නායකයන් සහභාගී වන අන්තර්ජාතික මට්ටමේ හමුවකට එක් වූ පළමු අවස්ථාව මෙය වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.