CLOSE

පුවත්

මහින්ද අභිබවමින් අගමැතිනියගෙන් ඓතිහාසික මනාප වාර්තාවක්

මහින්ද අභිබවමින් අගමැතිනියගෙන් ඓතිහාසික මනාප වාර්තාවක්

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය : ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ක්

අද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% කට ආසන්න බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පවසයි.

Read More

මැතිවරණ රාජකාරීවල නිරත නිලධාරීන් තිදෙනෙක් මරුට

අද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 12 වන විට මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධාන පැවසීය.

Read More

අපේක්ෂකයෝ 93ක් නිහඬ කාලයේ දී නීති කඩලා

2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More