මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
බංග්ලාදේශ පොලිසිය සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් වර්ධනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබේ.
අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් විරෝධතා ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කිරීම නිසා නොසන්සුන්තාව උඝ්ර අතට හැරී ඇත.
සිරජ්ගන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට දහස් ගණන් ජනයා එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පසුගිය මාසයේ රාජ්‍ය අංශයේ රැකියා සඳහා කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වූ නමුත් මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.