මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයේ මාර්ගයක් නායයාමෙන් එහි ගමන්ගත් බස් රථ දෙකක් ගංගාවකට පෙරලීම නිසා අවම වශයෙන් 60 දෙනකු අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිමල්තල් නම් ප්‍රදේශය හරහා ගමන් කරන නාරයන්ගත්-මුග්ලින් නම් මාර්ගය අධික වර්ෂාව නිසා සිකුරාදා (12) උදැසන 3.30ට පමණ මෙලෙස නායගොස් ඇති බවත් නායයාම සිදුවන අවස්ථාවේ දී මගීන් 65 දෙනකු පමණ ගමන්ගත් බස් රථ දෙක ට්රිශුලි ගංගාවට පෙරලී අනතුර සිදුව ඇති බවත් NDTV පුවත් සේවය වාර්තා කරයි.
අතුරුදහන් වූ අය අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුරෙන් දිවි ගලවා ගත් අය සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවත් ගණපති ඩීලක්ස් බස් රථයේ සිටි මගීන් තිදෙනෙකු රථයෙන් පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.