මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
තම පාර්ශ්වය ඩොලර් බිලියන ගණනක මුදල් උගන්ඩාව ඇතුළු රටවල සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර දිසානායක ට අභියෝග කර තිබේ.
වසර ගණනක් පටන් අනුර දිසානායක ඇතුළු ඔහුගේ කණ්ඩායම එල්ල කළ චෝදනාව ගැන තම X සමාජ ජාල ගිණුමේ අදහස් පළ කරමිනුයි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.