භාවිතය අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් ඖෂධය ගැන වැඩිදුර පරීක්ෂණට විශේෂඥ කමිටුවක්
මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
තම පාර්ශ්වය ඩොලර් බිලියන ගණනක මුදල් උගන්ඩාව ඇතුළු රටවල සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර දිසානායක ට අභියෝග කර තිබේ.
වසර ගණනක් පටන් අනුර දිසානායක ඇතුළු ඔහුගේ කණ්ඩායම එල්ල කළ චෝදනාව ගැන තම X සමාජ ජාල ගිණුමේ අදහස් පළ කරමිනුයි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ ඔන්ඩෙස්ට්‍රෝන් නැමැති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.