මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ල බූගේ ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු ඩුරොව් අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
නිලධාරීන්ට අනුව 39 හැවිරිදි ප්‍රකෝටිපතියා අත්අඩංගුවට පත්ව ඇත්තේ ටෙලිග්‍රෑම් යෙදුමට සම්බන්ධ චෝදනා සඳහා වරෙන්තුවක් යටතේ යි.
පරිපාලකවරුන් ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ටෙලිග්‍රෑම් යෙදුමේ සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට ද ඩුරොව් ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම, ළමා ලිංගික අන්තර්ගත සහ වංචා සම්බන්ධයෙන් පවතින නීති යටතේ ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම ගැන මින්පෙර මෙම යෙදුමට චෝදනා එල්ල වී
තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.