මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දයෙන් ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ කඩඉම පසු කරනු ලැබුවාය.
ඇය කියා සිටියේ, මෙම මස අගදී චිකාගෝ හි පැවැත්වෙන ඩිමොක්රටික් ජාතික සම්මේලනයට (ඩීඑන්සී) පෙර පක්ෂයේ “ජනාධිපති අපේක්ෂකත්වය හිමිවීම තමාට ගෞරවයක්” බවයි.
කමලා හැරිස් ධවල මන්දිරයට තරග කිරීම දක්වා එක්සත් ජනපදයේ ප්රධාන දේශපාලන පක්ෂයක ඉහළම ස්ථානය දක්වා ගමන් ගත් පළමු කළු ජාතික කාන්තාව සහ පළමු දකුණු ආසියානු කාන්තාව වේ.
නොවැම්බර් මාසයේදී ඇය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්රම්ප් පරාජය කළහොත් ඇමරිකාවේ පළමු ජනාධිපතිවරිය වනු ඇත.
BBC සිංහල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.