මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
රජය විසින් ලබාදෙන රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන විරෝධතා විසුරුවා හැරීමට බ්‍රහස්පතින්දා (18) දින පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
ප්රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජංගම අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
විරෝධතා නිසා මේ වනවිට 6 දෙනකු මියගොස් සිය ගණන් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් වැදුණු විරුවන්ට 30%ක ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා රැකියා විරහිත සිසුන් ආරම්භ කළ විරෝධතා දින ගණනක් පුරා පැවැත්වේ.
විරෝධතා නිසා බංග්ලාදේශය පුරා පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.