මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
ඒ අනුව, සාමාජිකයින් 500ක උපරිමයකට යටත්ව පුද්ගලික සමාජ ශාලා පිහිටුවා ගැනීමටත් කංසා වගා කිරීමට, ඔවුන්ගේ සාමාජිකයින් අතර බෙදා හැරීමට සහ එකට පරිභෝජනය කිරීමටත් ජූලි 1 සිට අවසර හිමිවෙන බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සාමාජිකයන් වයස අවුරුදු 18ට වැඩිවිය යුතු අතර ජර්මනියේ වාසය කළ යුතුය. සමාජ ශාලාවලට මහා පරිමාන ලාභ නොලබන පදනමක් මත කංසා වගා කර බෙදා හැරීමට ද මෙහිදී අවසර හිමිවේ.
කංසා භාවිත නීති ලිහිල් කිරීමට ඉකුත් අප්‍රේල් 1 වැනිදා ජර්මනිය කටයුතු කළ අතර එහිදී 18 ට වැඩි පුද්ගලයින්ට පොදු ස්ථානවල ගංජා ග්‍රෑම් 25 ක් දක්වා ළඟ තබා ගැනීමට සහ වැඩිහිටියකුට එක් නිවසක කංසා පැල තුනක් දක්වා වගා කිරීමට අවසර හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.