යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ, පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.
ඉන් පසුව සභාව කල් දැමීමට නියමිතව ඇත.
මේ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකර ගත් එකඟතා ගැන අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීමට ඊයේ (01) පස්වරුවේ රැස්වු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබිණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.