හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පැවසුවේ, පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි.
ඉන් පසුව සභාව කල් දැමීමට නියමිතව ඇත.
මේ අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකර ගත් එකඟතා ගැන අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීමට ඊයේ (01) පස්වරුවේ රැස්වු පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබිණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ.
බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස් සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබේ.