මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
උගන්ඩාවේ කම්පාලා අගනුවර දැවැන්ත කසළ කන්දක් නාය යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සති කිහිපයක ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ නාය යාමෙන් දිවි ගලවා ගත් අය සොයා මුදවා ගැනීමේ කණ්ඩායම් නායගිය කසල කන්ද හෑරීම දිගටම සිදු කරන බව කම්පාලා නගරාධිපති පවසයි.
අක්කර 36ක (හෙක්ටයාර 14) වපසරියක පැතිර ඇති කයිටීසි කසළ අංගනය, මිලියන හතරක ජනතාවක් වෙසෙන බවට සැලකෙන කම්පාලා නගරයට ඇති එකම කසල බැහැර කිරීමේ ස්ථානය වේ.
කම්පාලා නගරාධිපති එරියාස් ලක්වගෝ එය "සිදුවීමට නියමිතව තිබු ව්‍යසනයක්" බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.