මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
දින ගණනාවක් පුරා ඇවිලී යන කෝලාහල හේතුවෙන් බංග්ලාදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ.
ප්රචණ්ඩ ක්‍රියා නිසා මේ වනවිට පුද්ගලයින් 105 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
1971 පාකිස්ථානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමට සටන් වැදුණු විරුවන්ගේ ඥාතීන්ට 30%ක ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ රැකියා වෙන්කිරීමේ කෝටාව අහෝසි කර ක්‍රම වෙනසක් සිදු කරන මෙන් ඉල්ලා රැකියා විරහිත සිසුන් ආරම්භ කළ විරෝධතා මේ වනවිට දරුණු අතට හැරී ඇත.
සිකුරාදා (19) නර්සින්ඩි බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයක් නිසා රැඳවියන් සිය ගණනක් පලා යාමෙන් අනතුරුව අගමැති කාර්යාලය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය.
සාමය පිහිටුවීම සඳහා හමුදාව යොදවා ඇති බව රජය ප්‍රකාශයට පත් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.