බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
සත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතය.
ආබාධවලට ලක්වීම නිසා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙන්ම නවසීලන්තයේ ලොකී ෆර්ගසන් ද මෙම තරගාවලියට එක්වන්නේ නැති අතර ඔවුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ ඇඩම් මිල්න් සංචිතවලට කැඳවා ඇත.
තරගාවලිය එක්දින ක්‍රිකට් තරග 3කින් සමන්විතයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.