බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය.
ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ 1 - 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේ ය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම ආරම්භ කළ අතර, සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 326ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රික්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරමින් ලකුණු 113ක් රැස්කල අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 79ක් සහ ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 65ක් රැස් කළා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට දෙවන ඉණිම ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි විය.
එංගලන්ත කණ්ඩායම එම ඉලක්කය කඩුලු 05ක් පමණක් දැවී සපුරා ගනිමින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ජය හිමිකර ගත්තේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.