කාන්තා එක්දින ලෝක කුසලානයේ මෙරට තරග නොමිලේ බලන්න ඉඩ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
සංචාරක ශ්රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.
අයර්ලන්තයේ ඩබ්ලින්හිදි පැවැත්වෙන මෙම තරගය, මෙරට වේලාවෙන් රාත්රී 8.30ට ආරම්භ වීමට නියමිතයි.
අයර්ලන්තයට එරෙහි තරගාවලියට පන්දුවාර 20යි 20 තරග 2ක් ඇතුළත් වී තිබෙන අතර තරගාවලියේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරනු ලබන්නේ අනුෂ්කා සංජීවනී ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්රවේශ පත්ර හිමිවන බවත්, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.